Sunday, November 7, 2010

බදුල්ලේ තවත් ආතල් කොල්ලෙක්...........

මාත් මේ වගේම තමයි.





අව්වත් නැති වැස්සත් නැති දවසක IT clz එකේ ඉන්නකොට සර් කියලා දුන්නා Blog කියලා දෙයක් ගැන.   අනුන්ගේ  Blog ටිකක් බලලා ඉතින් ජොලියටත් එක්ක මාත් Blog එකට log වුනා බලන්න. ඒක මරු වැඩක් වෙලාව කන්න. අපේ clz එකේ set එකත් මාත් එක්ක Blog  ලියන්න පටන් ගත්තා. මං ගැන කියනවනං ඉතිං කියන්න දෙයක් නෑ එල කොල්ලෙක්, නම සචිත්, ඉන්නේ බදුල්ලේ, A/L එහෙමත් කරලා දැන් IT Diploma එකක් කර ගෙන යනවා. එච්චර තමයි. Target එක හොඳ Job කට්ටක් හොයා ගන්න එක තමයි.

5 comments:

සිතුවිලි said...

අපිත් බදුල්ලෙ තමයි.හැබැයි ඔයිට වැඩිය ආතල් ‍‍කොල්ලො දැකලා තියෙනවා මචං.so sorry.

ජීවිතය...... said...

පු‍තේ උඩ පින්තූරේ වලග් හොද ජොබක් ගන්න උබට usaම යන්න වෙනවා..........ඔයා අදුරන ancle කෙනෙක්............

talk to talk said...

umbata job ekak ona nam mata kiyapan baya wenne epa thapparata ayakireema.

DJATS said...

ඔය මුන දැක්කම කිසිම අතල් එකක් පෙන්නේ නැ සුදු!

Rupika Blog said...

your artical very interesting

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More